Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) 2021 මුල් කර්තුවේ රාජ්‍ය ආයතන 19ක් බිලියන 82.78ක පාඩුවක් ලබයි

ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන 12ක් ජනපති යටතට

ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන 12ක් ජනපති යටතට

මෙම වසරේ මුල් මාස 4ට රාජ්‍ය ආයතන 19ක් රුපියල් බිලියන 82.78ක පාඩුවක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය අනාවරණය කොට ඇත.
ඒ අතුරින් වැඩිම පාඩවුක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය. ඒ බිලියන 45.3කි.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවය බිලියන 24.8ක පාඩුවක් ලබා දෙවන ස්ථානයේ සිටී.

Exit mobile version