Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) අපේ කාලේ අත්හිටවපු අර්ජුන් ඇලෝශියස්ගේ අරක්කු බලපත්‍රය මේ ආණ්ඩුවෙන් බදුත් නැතිවම දීලා – මුජිබර්

වත්මන් ආණ්ඩුව බැදුම්කර හොරු අල්ලන බව කියා බලයට පැමිණ එම විත්තිකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ බලපත්‍රය ලබා දී නැවත අරක්කු ව්‍යාපාරය කිරීමට ආණ්ඩුව අවසර ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ පැහැර හැර තිබූ බදු පවා එලෙසම තිබියදී මෙම අවසරය ලබා දී ඇති බවකි.

ඒ හරහා ගනුදෙනුව තිබුණේ කා සමගද යන්න පැහැදිලි වන බවද රහුමාන් මහතා කීය.

 

Exit mobile version