Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරි සති 08ක කාලය තුළ මෙරට ප්‍රධානම කොවිඩ් ප්‍රභේදය ඩෙල්‍ටා ප්‍රභේදය විය හැකි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

ඉදිරි සති 08ක කාලය තුළ මෙරට ප්‍රධානම කොවිඩ් ප්‍රභේදය ඩෙල්‍ටා ප්‍රභේදය විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අගවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්වයක් වනු ඇති බවය.

“විශේෂයෙන්ම මේ වෛරස් ප්‍රභේද ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් අනතුරු අඟවලා තියෙනවා ආරක්ෂිත පියවර නොගත්තොත් තව සති 08ක් 10ක් යනකොට රටේ ප්‍රධාන වෛරස් ප්‍රභේදය බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත්වෙයි කියලා.” යැයි ඇමතිවරිය වැඩිදුරටත් පවසයි.

Exit mobile version