Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාවෙන් ලංකාවට හදිසි ආධාර

අමෙරිකාවෙන් ලංකාවට හදිසි ආධාර

අමෙරිකාවෙන් ලංකාවට හදිසි ආධාර

කොරෝනා වසංගතයෙන් දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සදහා අමෙරිකානු රජය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා මාලදිවයින, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙත හදිසි වෛද්‍ය සැපයුම් ගුවන් ගත කර ඇති බව අනාවරණය වේ.

USAID ආයතනය මගින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වේ.

ශ්‍රී ලංකාවේ, මෙම ආධාරයට පුද්ගලික ආරක්ෂක උපකරණ 880,000ක් සහ ස්පන්දන ඔක්සිමීටර 1,200 ක් ඇතුළත් වන බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට සහාය වීම සඳහා එක්සත් ජනපද රජය මීට පෙර ඩොලර් මිලියන 11.3ක් ලබා දී ඇත.

Exit mobile version