Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධ්‍යාපන ඇමතිවරයා මහාචාර්යවරයෙක් වුවද නල්ලමලේ ඇමති කෙනෙක් – අසේල සම්පත්

(VIDEO) මැඩිල්ලේට සාගරය ගැන තිබෙන විද්‍යාඥතාව මොකක්ද? මැඩිල්ලේ පිටිපස්සේ යන ඇබිත්තියා සංජීවට තියෙන දැනුම මොකක්ද?මේගොල්ලෝ වොයිස් කට් නිකායේ කට්ටිය; මුන් සේරම ජරාව කාලා ඉන්නේ - අසේල සම්පත්

(VIDEO) නිසි වැඩපිළිවෙලක් හා සැලැස්මක් නොමැතිකමෙන් දරුවන්ගෙන් 60%කට පමණ විශාල අසාධාරණයක්; නල්ලමලේ මහාචාර්ය අධ්‍යාපන ඇමති - අසේල සම්පත්

රටේ අධ්‍යාපන ඇමතිවරයා මහාචාර්යවරයෙක් පත්ව සිටියද මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ දරුවන්ගේ අධ්‍යාපනයට කණ කොකා හඬා ඇති බව අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

On Line අධ්‍යාපන ක්‍රමවේදය තුළ නිසි වැඩපිළිවෙලක් හා සැලැස්මක් නොමැතිකමෙන් දරුවන්ගෙන් 60%කට පමණ විශාල අසාධාරණයක් සිදුව ඇති අතර ඇති හැකි දරුවන් අධ්‍යාපන කටයුතු කරගෙන තත්ත්වයක් සහ සෙසු දරුවන්ට ඔහේ බලාගෙන සිටීමට සිදුව ඇති තත්ත්වයක් ගොඩනැගී ඇති බවයි ඔහු පෙන්වාදුන්නේ.

දැන් හෝ රජයේ සහ පෞද්ගලික රූපවාහිනී, ගුවන් විදුලි ආදී මාධ්‍ය හරහා සුරක්ෂා රක්ෂණ අරමුදලේ මුදල යොදාගෙන හෝ දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට අවස්තාව සලසන ලෙසයි අසේල සම්පත් මහතා කියා සිටියේ.

පවතින On Line අධ්‍යාපනය තුළ පවතින අඩුපාඩුකම් ගුරුසංගම් විසින් පවා පෙන්වාදුන්නද ඒ ගැන රජය අවධානය යොමුකර නොමැති බවද ඔහු සඳහන් කරන ලදී.

Exit mobile version