Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියානු වෛරස් ප්‍රභේදයට වඩා දරුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන්

බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස් ප්‍රභේදයන්වලට වඩා දරුණු කොරෝනා නව වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන්

බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස් ප්‍රභේදයන්වලට වඩා දරුණු කොරෝනා නව වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන්

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එම වෛරසය බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස් ප්‍රභේදයන්වල එකතුවක් බවත් එය වාතය මගින් ව්‍යාප්තවන බවත් වියට්නාම සෞඛ්‍ය බලධාරීන් සදහන් කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ සිට වියට්නාමයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. මෙම නව ප්‍රභේදය ඊට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා භයානක බවද සදහන් වේ.

Exit mobile version