Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ජනතාවගේ හැසිරීම අන්තිමයි – මින් පසු සංචරණ සීමා ලිහිල් කිරීම ගැන යළි හිතන්න වෙනවා” – හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

රටේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහාය දෙන්න - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

රටේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහාය දෙන්න - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

සංචරණ සීමා ලිහිල් කළ (මැයි 25ද) දිනයේ ජනතාව ක්‍රියා කළ ආකාරය පිළිබඳ කනගාටුව පළ කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘මව්බිම’ පුවත්පත සමඟ පවසා තිබෙනවා.

රජය ලබාදුන් උපදෙස් මායිම් නොකර ඇතැම් පිරිස් කටයුතු කළ බව 24 දින පෙනී ගිය බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

වාහනවලින් ගමන් නොකරන ලෙස දැනුම් දුන්නද එවැනි තත්ත්වයක් නිරීක්‍ෂණය නොවූ බවත් ඇතැම් පිරිස් සාමාන්‍ය දිනයක් සේ 24 දිනය සලකමින් කටයුතු කිරීම ගැන කනගාටු වන බවත් ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් කිරීම ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

Exit mobile version