Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) රෝහල් පද්ධතියේ ධාරිතාව වැඩ් දියුණු කරන්න සුදර්ශනීගෙන් දානපතියන්ට ඇරයුමක්

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

කොරෝනා පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි මෙරට දානපතියන්ගෙන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අද වන විට රෝහල් පද්ධතියට දැඩි සත්කාර ඒකක, ඔක්සිජන් පහසුකම්, කෘතිම ස්වසන ආධාර යන්ත්‍ර ඇතුළු උපකරණ අවශ්‍ය වී ඇතැයිද ඇය කියා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප‍්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

කොරෝනා පාලන වැඩසටහන අනුව ස්ථාපිත කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙම ඉල්ලීම කලාය.

Exit mobile version