Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VEDIO) දවස් ගණනාවක PCR ප්‍රතිපල ප්‍රමාදයි; COVID අරමුදලේ ඉතිරි සල්ලි කෝ? – ෂානක්කියන් රාසමාණික්කම්

උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමි; සියලු පාර්ශ්වවලට පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දෙනවා - ෂානක්කියන්

උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමි; සියලු පාර්ශ්වවලට පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දෙනවා - ෂානක්කියන්

ඉටුකම අරමුදලේ විශාල මුදලක් එක් වී තිබුණද මෙරට කොරෝනා පාලනයට අත්‍යාවශ්‍ය රසායනාගාරවල දැඩි හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි.

කොරෝනාවට එරෙහි එන්නත ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ නැගෙනහිර පළාත වෙනුවෙන් ඇත්තේ එක් රසායනාගාරයක් පමණක් බවයි.

එහි දෛනික ධාරිතාව 500ක් පමණක් වන බැවින් මේ වන විට පරීක්ෂණ ප්‍රතිඵල 2200ක් පමණ නිකුත්වීම ප්‍රමාද වන බවත් ඒවා නිකුත් වීමට දින 5ක් පමණ ගතවන අතර ඉදිරියේදී එය දින 10කටත් වඩා ප්‍රමාද වනු ඇති ඇති බවත් හෙතෙම කීය.

මෙම ගැටළු විසඳීමට කොරෝනා අරමුදල භාවිතා කිරීමට හැකියාව තිබියදීත් එසේ නොකරන්නේ මන්ද යැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.

Exit mobile version