Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය නගරයට චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක්

කොළඹ වරාය නගරය තුළ නීතිය බලාත්මක කිරීම සඳහා චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

චීන රජයේ පාර්ශවයෙන් මෙම යෝජනාව කර ඇත්තේ සියට අසුවක පමණ හිමිකාරිත්වයක් දරන පෝට් සිටි ව්‍යාපෘතිය තුළ වෙනම නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ඇති සැලසුමට අනුව එම නීති පද්ධතිය කෙටුම්පත් කර ඇති වටපිටාවකය.

– – ලංකා පුවත්පත

Exit mobile version