Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවට ෆයිසර් කොරෝනා එන්නත් ලබා දීමට එකගතාව පළ කරයි

ලංකාවට කොරෝනා එන්නත් ලක්ෂ 50ක් ලබා දීමට ෆයිසර් ආයතනය එකගතාව පළ කොට ඇත.

වාණිජ කොන්දේසි යටතේ මෙම එන්නත් ලබා දීමට ෆයිසර් ආයතනය කැමැත්ත පළ කොට ඇති බවත්, ගෙවීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් පසුව සාකච්ජා කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

මීට අමතරව මේ වනවිටත් ලංකාව රුසියාවේ ගමලේයා ආයතනය මගින් ස්පුට්නික් එන්නත් ලක්ෂ 130ක් ලබා ගැනීමටද ගිවිසුම්ගත වී ඇත.

අප්‍රේල් මස අවසන් සතියේ සිට එම එන්නත් තොග ලැබීමට නියමිත බවද දැනගන්නට තිබේ.

Exit mobile version