Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වරාය නගරයේ මුදල් පාලනය පාර්ලිමේන්තුව යටතට ගත යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

වරාය නගරයේ මුදල් පාලනය පාර්ලිමේන්තුව යටතට ගත යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුව මඟින් වසරකට වරක් රජයට සම්බන්ධ ආයතනවල ගිණුම් අධීක්ෂණය කරන බවත් කෝප්,කෝපා හා මුදල් කාරක සභාවට වරාය නගරයේ ගිණුම් පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ මහතා කීය.

අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවූ මහනුවර සුදුහුම්පොළ නිවාස හිමියන්ගේ සුවදුක් විමසීමට (18) පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version