Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“නවුෆර් මව්ලවි ප්‍රහාරයේ මහමොළකරු නම්, සාක්ෂි විමසීමට කොමිසමට කැදව්වේ නැත්තේ ඇයි?” – වජිර අබේවර්ධන

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

පාස්කු ප්‍රහාරයට ඔන්න මෙන්න තියා නවුෆර් මවුලවි නැමැත්තා සහරාන් සමග ගැටුම් ඇතිකරගෙන ඉවත්ව සිටියකු බවත්, ඔහු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් ආණ්ඩුව හදුන්වන්නේ කුමන පදනමක් මතද යන්නත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව නවුෆර් මව්ලවි ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් හදුනාගෙන ඇත්නම් හෙතෙම කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැදවූයේ නැත්තේ මන්ද කියාය.

එමෙන්ම නවුෆර් මව්ලවි අත්අඩංගුවට ගත්තේ ප්‍රහාරය සිදුවූ දා රාත්‍රියේ බවද ඒ මහතා සදහන් කර සිටියේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

– MR

Exit mobile version