Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: “සජිත් පැරදිච්ච එක හොදයි”

(VIDEO) හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: "සජිත් පැරදිච්ච එක හොදයි"

(VIDEO) හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: "සජිත් පැරදිච්ච එක හොදයි"

ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වීම හොද දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් දැවැන්ත චරිතයක් ලෙස පෙන්නාගෙන සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැබෑ ස්වරූපය ජනතාවට දැකගත හැකි වූ බවකි.

එසේ නොවූයේ නම් තවමත් මේ රටේ ජතාව ගෝඨාභය මහතා වැඩකාරයකු ලෙස සිතාගෙන සිටින බවද මන්ත්‍රීවරයා කීය.

‘දිනමු’ වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

Exit mobile version