Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)සීනි බදු වංචාවට ජනාධිපති නීතිය ක‍්‍රියාත්මක කරනු ඇත; පසුගිය ආණ්ඩුව එලවා දමා මෙම ආණ්ඩුව පත් කරේ හොරකම් කිරීමට නොවේ – දයාසිරි

හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද?

හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද?

සීනි බදු වංචාවට සහභාගී වූ සියළු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නීතිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

හොරකම් කරන ආණ්ඩුවක් යැයි හංවඩු ගැසී තිබූ පසුගිය ආණ්ඩුව එලවා දමා මෙම ආණ්ඩුව පත් කරන ලද්දේ හොරකම් කිරීමට නොවන බව ද ඔහු පැවසීය.
මෙම වංචාවට සහභාගීවූ සියලුම දෙනාට දඬුවම් දිය යුතු බව තම ස්ථාවරය බවත් ඔහු කියා සිටියේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

Exit mobile version