Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්වාමීන්වහන්සේලා අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව බේරා දෙන්න ආයාචනා කරන තරමට ගිය තනි සිංහල බෞද්ධ ආණ්ඩුව

ලංකාව බේරා දෙන්න ස්වාමීන්වහන්සේලා අධිරාජ්‍යවාදීන්ගෙන් ආයාචනා කරන තරමට රාජ්‍ය පාලනය ගෙන යන තනි සිංහල බෞද්ධ ආණ්ඩුව

ලංකාව බේරා දෙන්න ස්වාමීන්වහන්සේලා අධිරාජ්‍යවාදීන්ගෙන් ආයාචනා කරන තරමට රාජ්‍ය පාලනය ගෙන යන තනි සිංහල බෞද්ධ ආණ්ඩුව

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉවත් කරමින් ගෙන යන නිලධාරි දඩයම දෙස තවදුරටත් නිහඬව බලා සිටීමට නොහැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

ඉහළ නිලධාරීන්ගේ බංකොළොත්බාවය වසා ගැනීමට දක්ෂ නිලධාරීන් කොන් කර වෙනත් තැන්වලට මාරු කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිහානියට පත් වන බව උන්වහන්සේ පැවසීය.

මෙම අසාධාරණ ක්‍රියාවලිය නවත්වන ලෙස වගකිව යුතු අංශවලට දැනුම් දී ඇති නමුදු එයින් ප්‍රතිඵලයක් ලැබී නොමැති බව පෙන්වා දෙන උන්වහන්සේ දැන් මේ අවනඩුව කිව යුත්තේ බි්‍රතාන්‍යයේ මහ රැජිනට බවද සඳහන් කළහ.

Exit mobile version