Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඩුබායි ශෙයික් සයීඩ් පදනමේ සභාපති හමාඩ් සලීම් අතර හමුවක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශෙයික් සයීඩ් පදනමේ සභාපති හමාඩ් සලීම් අතර හමුවක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශෙයික් සයීඩ් පදනමේ සභාපති හමාඩ් සලීම් අතර හමුවක්

මේ වනවිට ඩුබායිහි සංචාරයක නිරත වන අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශෙයික් සයීඩ් පදනමේ සභාපති හමාඩ් සලීම් අතර හමුවක් පසුගියදා පැවතී ඇත. එහිදී ශ්‍රී ලංකාවේ පාසල්වලට වැසිකිළි පහසුකම් සහ ජලය ලබාගැනීමට සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

අරාබි ලෝකයේ ප්‍රකට පදනමක් වන ශෙයික් සයීඩ් පදනම 2018 දී මන්නාරම් ප්‍රදේශයේ ගම්මානයක් ඉදි කිරීම සඳහා එවකට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටද අනුග්‍රහය ලබාදි ඇත.

අමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන

Exit mobile version