Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති ඔප්පු ලක්ෂයක් දීම අරඹයි

ජනපති ඔප්පු ලක්ෂයක් දීම අරඹයි

ජනපති ඔප්පු ලක්ෂයක් දීම අරඹයි

නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ආරම්භකර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (08) ජනාධිපති කාර්යාලයේ දී එම වැඩසටහන ආරම්භ කෙරුණි.

මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

වැඩසටහන සංඛේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වනපරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරුණි.

Exit mobile version