චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් සහ යුවාන් බිලියන 02ක මුදල් හුවමාරු පහසුකමක් මෙරටට අනුමත කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක් තීරයක් එක් මාවතක් ශ්‍රී ලංකා වැඩ සටහන සඳහන් කළේ, ඉදිරි සති දෙක තුළ එම ණය පහසුකම හිමිවීමට නියමිත බවයි.
මේ යටතේ ඩොලර් මිලියන 500ක ණයට අමතරව ඩොලර් මිලියන 600ක පමණ විනිමය ණය පහසුකමක් මෙරටට හිමිවනු ඇති.
චීනයෙන් ඩොලර් මිලියන 500ක් ණය සහ ඩොලර් මිලියන 600ක පමණ විනිමය ණය පහසුකමක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය IMF වෙතට