Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා සිරුරු භූමදානය ආරම්භ කරයි

ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල කොවිඩ් මළ සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි 3ක්

ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල කොවිඩ් මළ සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි 3ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම ඊයේ සිට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ සිරුරූ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Exit mobile version