Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන හා ඥාණසාර හිමියි; කොමිසම් වාර්තාවෙන් හෙලිවන්නේ එයයි – මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසම පත් කිරීමේ අරමුණු ඉටු වූ බවක් එහි අවසන් වාර්තාවෙන් නොපෙනෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එහි අවසන් වාර්තාවෙන් පෙනීයන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් සේ හැඟී යන බවද ඔහු පැවසීය.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ බොහෝමයක් විරෝධය දක්වා ඇති බවද ඔහු කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Exit mobile version