පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කතෝලික සභාව ‘කළු ඉරිදා’වක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන ඉරිදා (07) දින මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට කතෝලික සභාව පියවර ගෙන තිබේ.
එදිනට පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරන ලෙස ඉල්ලා විශේෂ යාඥාවක්ද පැවැත්වීමට කතෝලික සභාව සැලසුම් කර ඇත.