Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු වාර්තාවට විරෝධය පා කළු ඉරිදාවක් – කතෝලික සභාව ප්‍රකාශයට

කෝටි ගණනක් වැය කර හැදූ පාස්කු කොමිසමේ වාර්තාවේ ඇතැම් කරුණුවල පරස්පරතාවයන් නිසා නඩු දැමීමටත් ගැටලු

කෝටි ගණනක් වැය කර හැදූ පාස්කු කොමිසමේ වාර්තාවේ ඇතැම් කරුණුවල පරස්පරතාවයන් නිසා නඩු දැමීමටත් ගැටලු

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කතෝලික සභාව ‘කළු ඉරිදා’වක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන ඉරිදා (07) දින ‌මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට කතෝලික සභාව පියවර ගෙන තිබේ.

එදිනට පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරන ලෙස ඉල්ලා විශේෂ යාඥාවක්ද පැවැත්වීමට කතෝලික සභාව සැලසුම් කර ඇත.

Exit mobile version