Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෘද සැත්කමට ලක් කළ ශානි පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම

හෘද සැත්කමට ලක් කළ ශානි පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම

හෘද සැත්කමට ලක් කළ ශානි පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම

කොළඹ ජාතික රෝහලේදී රෝහලේ දී හෘද සැත්කමකට (18) භාජනය කරන ලද හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම යවා තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් හදිසි ප්‍රතිකාර පහසුකම් වැඩි ජාතික රෝහලේ දින කීපයක් තබා ගන්නා නමුත් ශානි අබේසේකර මහතාට ඒ අවස්ථාව ලබා දී නැත.

පසුගිය නොවැම්බර් මාසයේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වූ පසු ආණ්ඩුව සිදුකළේ මහර බන්ධනාගාරයේ සිට පොලොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානය දක්වා ඔහු යැවීමයි. ඔහු හෘද රෝගියකු බැවින් වෛද්‍ය උපදෙස් මත පසුව කොළඹ IDH රෝහල වෙත එවීමට සිදුවිය.

Exit mobile version