Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන්නේ යාලු කමටම නෙවෙයි – මහින්ද රාජපක්ෂ

රනිල් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන්නේ යාලු කමටම නෙවෙයි – මහින්ද රාජපක්ෂ

රනිල් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන්නේ යාලු කමටම නෙවෙයි – මහින්ද රාජපක්ෂ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

තමන් එසේ පවසන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ පවතින දීර්ඝකාලින මිත්‍රත්වය නිසාම නොවන බවත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටින විට ආණ්ඩු පක්ෂයට එය බලවත් අවාසියක් වන බවයි. “රනිල්ට වඩා ගැලපෙන කෙනෙක් UNP එකේ නෑ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සුදුසුකම් තියෙන. දැන් තියෙන විපක්ෂය බොහොම දියාරු එකක්.” අගමැතිවරයා වැඩි දුරටත් පවසයි.

ඩේලි මිරර් පුවත්පතේ කැලුම් බණ්ඩාර සමඟ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා වර්තාමාන ආණ්ඩුව තුල තමන් ඇතුලු සම්ප්‍රදායික දේශපාලඥයන් “කොන් වී” නැති බවත් එහෙත් වැඩිය “රඟන්නේ නැතිව” වැඩ කටයුතු කිරීමට තීරණය කල බවයි. වර්තමාන රජයට එරෙහිව ගොඩනැගෙමින් එන ජනතා විරෝධය සම්බන්ධයෙන් “දේශපාලනිකව ලිස්සා යන” උත්තරයක් දුන් අගමැති මහින්ද රාජපක්ෂ ඕනෑම පාලනයක් යටතේදී ආණ්ඩු නොකරන දේ වටා ජනතාව ඒකරාශී වීම ස්වාභාවික දෙයක් බව බවසයි.

Exit mobile version