Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්

ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්

ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්

කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය.

එසේම එම බිළිඳුන්ගේ මාපියන් සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .

Exit mobile version