Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

12 වියැති දැරියකට පැරදුනු TikTok සමාගම

12 වියැති දැරියකට පැරදුනු TikTok සමාගම

12 වියැති දැරියකට පැරදුනු TikTok සමාගම

තම පෞද්ගලික දත්ත සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් 12 හැවිරිදි බ්‍රිතාන්‍ය දැරියක් TikTok සමාගමට එරෙහිව නඩු මාර්ගයට අවතීර්ණ වූ බව වාර්තා වේ.

ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන එය සිය ග්‍රහකයන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතා කරන බවට චෝදනා එල්ල වී තිබුණි.

යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍ය දත්ත ආරක්ෂණ නීති යටතේ උක්ත චෝදනාවට TikTok සමාගම වරදකරු බවට මහාධිකරණය තීන්දු කර ඇත.

Exit mobile version