Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාර කොරෝනා පොකුර 4000 ඉක්මවයි.

බන්ධනාගාර කොරෝනා පොකුර

බන්ධනාගාර කොරෝනා පොකුර

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 4000 ඉක්මවා ඇත.

හමුවූ ආසාදිතයන් සියලූම දෙනා පිරිමි සිරකරුවන් බව බන්ධනාගාර මූලස්ථානය නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.
මෙම නව ආසාදිතයන් සමග මේ දක්වා බන්ධනාගාරවල හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 4016 දක්වා ඉහළ ගොස් ඇත. මොවුන්ගෙන් 3272 ‍ක් සම්පූර්ණ සුවය ලබා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

-තමිළ්වින්

Exit mobile version