Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“පුටින් කෙනෙක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නත් ලැබිල තියෙන්නේ හිටං කෙනෙක්” – ජනපතිට එරෙහිව සුදත්ත හිමි

“පුටින් කෙනෙක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නත් ලැබිල තියෙන්නේ හිටං කෙනෙක්” - ජනපතිට එරෙහිව සුදත්ත හිමි

“පුටින් කෙනෙක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නත් ලැබිල තියෙන්නේ හිටං කෙනෙක්” - ජනපතිට එරෙහිව සුදත්ත හිමි

ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය හරහා විධායක බලතලද වැඩිකරගත් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දුටු විට ඔහුව බලයට ගෙනඒමට විශාල කැපකිරීමක් කළ තමන් ඇතුළු කන්ඩායමට බලවත් කණගාටුවක් තිබෙන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ “පුටින් කෙනෙක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නත් ලැබිල තියෙන්නේ හිටං කෙනෙක්” බවයි.

ගෝඨාභය ජනාධිපතිවරයා “වැනෙන” තීරණ ගන්නේ නම් ඔහු වෙනුවට වෙනත් කෙනෙකු පත්කර ගැනීමට අනාගතයේදි ක්‍රියාකරන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි වැඩිදුරටත් පවසයි.

Exit mobile version