Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

MCB – බ්‍රිරිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය ලංකා රජයට එරෙහිව නඩු පැවරීමට සූදානමි

‘මුස්ලිම් කවුන්සිල් ඔෆ් බ්‍රිටේන්' - බ්‍රිරිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට සූදානමි

‘මුස්ලිම් කවුන්සිල් ඔෆ් බ්‍රිටේන්' - බ්‍රිරිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට සූදානමි

කොරෝනා මරණ ආදාහනය කිරීමේ තීන්දුව මුල් කරගෙන බ්‍රිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය වන ‘මුස්ලිම් කවුන්සිල් ඔෆ් බ්‍රිටේන්’ සංවිධානය ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පැවරීමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ මානව හිමිකම්වලට ගරු කරමින් ආණ්ඩුව සිරුරු භූමදානය සදහා අවසර ලබා දිය යුතු බවකි.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා එම සංවිධානය නීතීඥවරුන්, වෛද්‍ය විශේෂඥයන් සහ සමාජයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇති බවද දැනගන්නට ඇත.

එම කාර්ය සාධක බළකාය මේ බව දැනුම් දෙමින් දැනටමත් විදේශ ලේකම්වරයා වෙත සහ ශ්‍රි ලංකා මහකොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වේ.

Exit mobile version