Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදාහනය විරුද්ධව තව්හීඩද් ජමාත් සංවිදානය කර තිබු උද්ගෝෂණය සඳහා මුස්ලිම් සමාජයෙන් දැඩි විරෝදයක්

ආදාහනය විරුද්ධව තව්හීඩද් ජමාත් සංවිදානය කර තිබු උද්ගෝෂණය සඳහා මුස්ලිම් සමාජයෙන් දැඩි විරෝදයක්

ආදාහනය විරුද්ධව තව්හීඩද් ජමාත් සංවිදානය කර තිබු උද්ගෝෂණය සඳහා මුස්ලිම් සමාජයෙන් දැඩි විරෝදයක්

මළසිරුරු ආදාහනය විරුද්ධව සිලෝන් තව්හීඩද් ජමාත් සංවිදානය විසින් අද දින කොළඹ ප්‍රදේශයේ සංවිදානය කර තිබු උද්ගෝෂණය සඳහා මුස්ලිම් සමාජයෙන් දැඩි විරෝදයක් එල්ල වෙමින් පවතී .

මෙම විරෝධතා සංවිදානයට සහභාගී නොවන ලෙසට, වක්ෆ් සභාව විසින් සියලුම පල්ලි පරිපාලක කමිටුවලට සහ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.

එමෙන්ම සමාජ ක්‍රියාකාරීන්,මුස්ලිම් කවුන්සිලය සහ සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධාන විසින් ද මෙම උද්ගෝෂණයට විරුද්ධව අදහස් පලකර ඇත.

Exit mobile version