Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ භූමියේ ඉපදුණු අයට මියගියාට පසු ලංකාවේ භූමියේ මිහිදන් වීමට නොහැකි නම් එය විශාල අර්බුදයක් – දයාසිරි

කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවස්ථාව සලසා දිය යුතු බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ලංකාවේ භූමියේ ඉපදුණු අයට මියගියාට පසු ලංකාවේ භූමියේ මිහිදන් වීමට නොහැකි නම් එය විශාල අර්බුදයක යයි ද ඒ මහතා කියා සිටියේය.
කොරෝනා මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ගැන කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Exit mobile version