Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) ජොන්ස්ටන් හිරේ ඉන්නකොට වතුර අරගෙන ගියේ හකීම්.. කෑම රැගෙන ගියේ කබීර් හෂීම්

ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් යළි විභාග කරන්න - අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග

ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් යළි විභාග කරන්න - අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විට ඔහුට අවශ්‍ය ජලය රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රවුෆ් හකීම් විසින් බවත් තමන්ට කෑම රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු වූ කබීර් හෂීම් බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය.

Exit mobile version