පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විට ඔහුට අවශ්‍ය ජලය රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රවුෆ් හකීම් විසින් බවත් තමන්ට කෑම රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු වූ කබීර් හෂීම් බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය.
(Video) ජොන්ස්ටන් හිරේ ඉන්නකොට වතුර අරගෙන ගියේ හකීම්.. කෑම රැගෙන ගියේ කබීර් හෂීම්

වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්