මහනුවර සිව්වන වරටත් සෙලවේ! Editor3 4 years ago මහනුවර සිව්වන වරටත් සෙලවේ! මහනුවර දිස්ත්‍රික්කයේ දිගන ඇතුළු සමහර ප්‍රදේශවල පෙරේදා රාත්‍රී 9.04 ට පමණ භූමිකම්පාවක් ඇති වී ඇත. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මේ බව තහවුරු කළේය. මෙම තත්ත්වය මත, පසුගිය මාස 4 තුළ සිදු වූ සිව්වන භූ කම්පනය මෙය බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කළහ. Share this: දිගන යළිත් සෙළවෙයිDecember 6, 2020දේශීය පුවත්සමනළ වැව ජලාශයට හානි සිදුවිය හැකිව තිබූ නීතිවිරෝධී හුණුගල් ව්‍යාපාරයක් හසුවෙයිJanuary 20, 2021පාරිසරිකරටේ භූ කම්පන මාලාවක් සිදු වීම අසාමාන්‍ය තත්වයක් – මහාචාර්ය රොහාන් ප්‍රනාන්දුFebruary 8, 2021පාරිසරික