Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගඳ, සුවඳ, රස දැනෙන්නේ නැත්නම් කොරෝනාදැයි සැක කළ හැකි – වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා

ගඳ, සුවඳ, රස දැනෙන්නේ නැත්නම් කොරෝනාදැයි සැක කළ හැකි - වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා

ගඳ, සුවඳ, රස දැනෙන්නේ නැත්නම් කොරෝනාදැයි සැක කළ හැකි - වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා

ගඳ, සුවඳ හෝ ආහාරවල රස නොදැනෙන්නේ නම් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි යැයි වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මීට අමතරව උගුරේ යම්කිසි අපහසුතාවක් හෝ පපුවේ යම් රිඳීමක් ඇත්නම් එයත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමක් ලෙස සැක කළ හැකි රෝග ලක්ෂණ බවද සමරවීර මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එම ලක්ෂණ ඉන්ෆ්ලුවන්සා වැනි රෝග ඇතුළු තවත් වසංගත රෝගවලදී පවා මතුවිය හැකි බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් දිගුකාලීනව උගුරේ ආබාධ ඇති අය ඒ පිළිබඳව අනිසිබියක් ඇතිකරගතයුතු නැතැයිද සුදත් සමරවීර මහතා පවසයි.

Exit mobile version