Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලංකාවට අ. ඩොලර් 200,000 මුදලක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලංකාවට අ. ඩොලර් 200,000 මුදලක්

ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පිරිමි, කාන්තා යන පාර්ශව දෙකටම එය පොදු වශයෙන් බලපැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Exit mobile version