Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැරණි ලංගම බස් රථ ගැඹුරු මුහුදේ දියබත් කරයි

වසර ගණනාවක් විවිධ හේතුමත වෙන්දේසි නොවී ඩිපෝ තුළ දිරාපත්වෙමින් පවතින බස් රථ පසුගියදා යාත්‍රාවක් යොදා ගනිමින් ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් දියබත් කෙරුණි.

ඒ ධීවර අමාත්‍යාංශය මගින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය කිරීම යටතේ සිදුකෙරෙන ව්‍යායාපෘතියකට අනුවය.
ශ්‍රී ලංගමයෙන් කළ ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමල ගැඹුරු මුහුදේ ගිල්වීම සදහා මෙලෙස මෙම බස් රථ ගෙන ගොස් තිබේ.

පැරණි ලංගම බස් රථ ගැඹුරු මුහුදේ දියබත් කරයි
පැරණි ලංගම බස් රථ ගැඹුරු මුහුදේ දියබත් කරයි
පැරණි ලංගම බස් රථ ගැඹුරු මුහුදේ දියබත් කරයි
පැරණි ලංගම බස් රථ ගැඹුරු මුහුදේ දියබත් කරයි
Exit mobile version