Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(video) ලොව විශාලතම සත්ව ඝාතනය සිදුවෙයි, මින්ක් සතුන් මිලියන 17ක් මරා වළ දමයි

මින්ක් සතුන් මිලියන 17ක් මරා වළ දමයි; ලොව විශාලතම සත්ව ඝාතනය සිදුවෙයි

මින්ක් සතුන් මිලියන 17ක් මරා වළ දමයි; ලොව විශාලතම සත්ව ඝාතනය සිදුවෙයි

ඩෙන්මාර්ක් රජය මිලියන 17ක් මින්ක් සතුන් මරා වළ දැමීමට කි‍්‍රයා කර ඇත. මෙය ලොව සිදු වූ විශාලතම සත්ත්ව ඝාතනයයි. එම සතුන්ට ක්ලස්ටර් 5 නමැති කෙරෝනා රෝගය ආසාදනය වී ඇති බවට සැක පළ වී තිබිණි.

මින්ක් සතුන් මිලියන 17ක් මරා වළ දමයි; ලොව විශාලතම සත්ව ඝාතනය සිදුවෙයි

එහෙත් සත්ත්ව අවිහිංසා සංවිධාන පැවසුවේ සතුන් කීපදෙනකුට ක්ලස්ටර් – 5 ආසාදනය වී ඇතැයි විශාල සංඛ්‍යාවකට ආසාදනය වී නොතිබූ බවයි.
මෙම සතුන් මරා විශාල වළවල්වලට දමන අයුරු දැක්වෙන සිත කම්පා කරන ඡුායාරූප මාධ්‍යවල පළවී තිබේ.

මින්ක් සතුන් මිලියන 17ක් මරා වළ දමයි; ලොව විශාලතම සත්ව ඝාතනය සිදුවෙයි

ඩෙන්මාර්ක් තුළ මින්ක් සතුන් සිටින ගොවිපළවල් 1100 ක් තිබේ. ලොම් කබා නිපදවීම සඳහා මෙම සතුන්ගේ ලොම් භාවිතා කෙරේ. මෙම මින්ක් සතුන් මරා වළ දැමීමට එරට අගමැතිවරයා අවසර දී තිබිණි.

Exit mobile version