Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් බලාගාරය

ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් බලාගාරය

ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් බලාගාරය

ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් බලාගාරය ඉදිකිරීම් කටයුතු මෙම මස අගදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම බලාගාරයන් මෙගා වොට් 300ක විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇති අතර, මෙය කෙරවලපිටියෙහි ඇති ලක්දනව් විදුලි බලාගාරයේ පිහිටා ඇත.

මේ පිළිබඳව අදහස් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වී වසරකට පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ඔහු පැවසීය.

(රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව)

Exit mobile version