1.දවල්ට අඳින්න ඇඳුම් කට්ටල තුනක්.
2.රාත්‍රී ඇඳුම් 2 – ඇඳුම් නම් පරණ ඒවා හොඳයි .සමහරවිට ඒවා විනාශ කර දමනවාලු
3.යට ඇඳුම් අවශ්‍ය ලෙස.[ ඇඳුම් සෝදලා පාවිච්චි කරන්න පුළුවන් ]
4.රබර් සෙරෙප්පු කුට්ටමක්
5.ටූත් පේස්ට්, බ්‍රශ් එක.ෆේස් වොශ්, shampoo, conditioner,Body lotion වගේ දිනපතා පාවිච්චි කරන ආලේපන
6.පනාවක්.
7.Mobile phone / tab / laptop with chargers
8.කියවන්න පොත්.
9.Sanitary pads
10.තුවායක්, බෙඩ් ශීට් , (කොට්ටයක් උවමනා නම් උර සහිතව )
11.නිය කටර් එක සහ වෙනත් ඒ සම්බන්ධ අවශ්‍ය උපකරණ ඇත්නම්
12.Sanitizer
13.රෙදි සේදුම් සබන් / දියර හෝ කුඩු
14.පසුම්බිය Identity card සහ කිසියම් මුදලක් සහිතව
මීට අමතරව දිනපතා ගන්න බෙහෙත් / ක්ලිනික් කාඩ්
කණ්නාඩි කුට්ටම ( දාන අයට)
මහන ගොතන කෙනෙක්ට ඒවායින් එකක්
පිරිමි කෙනෙක්ට ඉහත ඒවගෙන් අවශ්‍ය දේවල් වලට අමතරව රේසරයක්
බබාලට
1.ඇඳුම් කට්ටල 4 ක් හෝ දරුවාගේ වයස අනුව.
2.රාත්‍රී ඇඳුම්.
3.diapers අවශ්‍ය අයට
4.බෙහෙත් / ක්ලිනික් කාඩ්
5.පොත් , පැන්සල් / සෙල්ලම් බඩු එකක් දෙකක්.
6.toothbrush,
7.රබර් සෙරෙප්පු
8.තුවායක්
9.බබාලට බිස්කට් වගේ දෙයක් ( අමතරව බිස්කට් වත් දෙන්න වෙනවනෙ)
තවත් කාරණයක් සුරතල් සතුන් ඉන්න අය, එයාලව pet care එකකට භාර දෙන්න පුළුවන් ද, කියලත් විස්තර දැනගෙන තියාගන්න
ඒ වගේම රන් භාණ්ඩ එහෙම ගෙවල් වල තියෙන අය ඒවා මේ ටිකේ බැංකුවේ හරි තියන්න.
-arunalk