Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) මරා දැම්මේ මධූෂ් විතරක්ම නෙවෙයි, ඔහුගෙන් හෙළිදරව් වෙන්න තිබුණ කුඩු බිස්නස් කරන මන්ත්‍රීරුන්ගේ නම් ලිස්ට් එකත්

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: මාකඳුරේ මධුෂ් කී දේශපාලනඥයන්ගේ නම් හෙළි කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: මාකඳුරේ මධුෂ් කී දේශපාලනඥයන්ගේ නම් හෙළි කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි

මේ මරා දැම්මේ මධූෂ්ම නෙවෙයි… මේ මරා දැම්මේ මධූෂ් විතරක්ම නෙවෙයි…මධූෂ්ගෙන් හෙළිදරව් වෙන්න තිබුණ කුඩු බිස්නස් එකට සම්බන්ධ දියවන්නාවේ අයගේ නම් ලිස්ට් එකත් මරා දැම්මා – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

මත් ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධ සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි මාකඳුරේ මධූෂ් ඝාතනය කිරීමෙන් එම පාතාලය හා සම්බන්ධකම් පැවැත්වූ පාර්ලිමේන්තුවේ එවකට සිටි දේශපාලනඥයන් 80 දෙනෙකු පමණ ආරක්ෂා වන බව මාලිමාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය ජනවාරි මාසයේදී මධූෂ් විදේශ රටක සිට නෙත් එෆ්.එම් නාලිකාවට මේ බව හෙළි කර තිබූ බවත් පොලිස් ප්‍රකාශක වරයෙක්ද ඒ බව තහවුරු කරන ලද බවත් විජිත හේරත් මහතා මෙහිදී පැවසීය.

Exit mobile version