Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

LRT ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධව චම්පික රණවක විසින් ජපන් අගමැතිට ලිපියක්

වත්මන් රජය විසින් LRT ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධව චම්පික රණවක, ජපන් අගමැතිට සිය කණගාටුව පළකර තිබේ.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකල වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක, ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතා වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

Exit mobile version