රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ඒකාබද්ධ සංවර්ධන කාර්යාංශය විසින් සඳුදා දින උද්ඝෝෂණයක් පවත්වන ලදී.
අලුතින් සේවය සඳහා බැඳුණු කාන්තා උපාධිධාරීන් හට මාතෘ නිවාඩු කාලය නිසි පරිදි ලබා දෙන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය දියත් කරන ලදී.
කාන්තා සේවිකාවන්ට සුදුසු මාතෘ නිවාඩු ඉල්ලා උද්ඝෝෂණ