Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂකයින් 200 ක්

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට දැනට ආරක්ෂකයින් 200 ක් ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇත්තේ ආරක්ෂකයින් 70 ක් පමණ බවත්, ඔවුන්ගෙන්ද සමහර ආරක්ෂකයින් අඩු කිරීමට උපදෙස් දී ඇති බවත්, එමෙන්ම හිටපු මහ ඇමතිවරුන්ටද දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති බවත්, මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් බවත් එතුමා අවධාරණය කර සිටියේය.

Exit mobile version