20වන ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා පවසා සිටියේ, 20වන ව්‍යවස්ථා සංශෝධනය නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පියුන් කෙනෙකු බවට පත් කර ඇති බවයි.
(Video) ව්‍යවස්ථා සංශෝධනය නිසා අගමැති මහින්ද රාජපක්ෂ පියුන් කෙනෙකු බවට පත්වී ඇත – මරික්කාර්

මරික්කාර්