Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යවස්ථා සංශෝධනය: ”කෑලි කෑලි එපා… සම්පූර්ණ වෙනසක් කරන්න” – ඇල්ලේ ගුණවංශ හිමි

ඇල්ලේ ගුණවංශ හිමි

ඇල්ලේ ගුණවංශ හිමි

කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අද අවධාරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරණතුංග සහ අනුප පැස්කුවල් යන මහත්වරුන් අද කොළඹ ධර්මායතනයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි

-newsfirst-

Exit mobile version