Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අලුත් වැඩක්, අපනයනය සදහා යුධ ගිලන් රථ නිෂ්පාදනය කරයි …

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අලුත් වැඩක්, අපනයනය සදහා යුධ ගිලන් රථ නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අලුත් වැඩක්, අපනයනය සදහා යුධ ගිලන් රථ නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට විවිධ වූ නිර්මාණයන් කරමින් පවතී. ඔවුන්ගේ නවතම නිර්මාණය සෙසු රටවල් සඳහාද යුධ බිමට සරිලන ගිලන් රථයයි.

මෙම ගිලන් රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවෙහි ප්‍රයෝජනය සඳහා මෙරට නිෂ්පාදනය කර අපනයනය කරනු ලබයි. යුධ ගිලන් රථ නිෂ්පාදනය ලෝකයේ සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් නිෂ්පාදනය කරයි.

එසේ වුවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති යුධ ගිලන් රථය, අනෙකුත් රටවල්වල ගිලන් රථවලට අමතරව තවත් පහසුකම් රැසක් එක් කර තිබෙන බව සඳහන් කර ඇත.

මෙම තත්ත්වය මත, ලෝකයේ සෑම රටකින්ම මෙම ගිලන් රථය සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව, ගිලන් රථය නිර්මාණය කර ඇති ඉංජිනේරුවන් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version