Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Lankan Angel Network රු.මිලියන 100ක ආයෝජන සඳහා නව ව්‍යවසායකයින්ගෙන් අයදුම්පත් කැඳවයි

Lankan Angel Network රු.මිලියන 100ක ආයෝජන සඳහා නව ව්‍යවසායකයින්ගෙන් අයදුම්පත් කැඳවයි

Lankan Angel Network රු.මිලියන 100ක ආයෝජන සඳහා නව ව්‍යවසායකයින්ගෙන් අයදුම්පත් කැඳවයි

Lankan Angel Network (ලංකා ඒන්ජල් ජාලය – LAN) , ආයෝජන සඳහා නව ව්‍යවසායකයින්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම අරමුදල සතුව රු.මිලියන 100ක ආයෝජන හැකියාවක් තිබෙන අතර ඉහල විභවයකින් යුතු මුල්-අවධියේ නව ව්‍යවසා (early-stage startups) සඳහා ආයෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

අගෝස්තු 31 වැනිදා දක්වා මෙම වටයේ ආයෝජන ඉල්ලුම්පත් භාරගන්නා අතර අයදුම්පත් මෙම ලින්ක් එක https://t.co/jaW96Mm3qB හරහා ලබාගත හැකියි.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 31st August 2020.

අයදුම් කිරීමට ක්ලික් කරන්න   https://bit.ly/3eZ1t47

Exit mobile version