Lankan Angel Network (ලංකා ඒන්ජල් ජාලය – LAN) , ආයෝජන සඳහා නව ව්‍යවසායකයින්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම අරමුදල සතුව රු.මිලියන 100ක ආයෝජන හැකියාවක් තිබෙන අතර ඉහල විභවයකින් යුතු මුල්-අවධියේ නව ව්‍යවසා (early-stage startups) සඳහා ආයෝජනය කිරීමට සූදානමින් සිටිනවා.
අගෝස්තු 31 වැනිදා දක්වා මෙම වටයේ ආයෝජන ඉල්ලුම්පත් භාරගන්නා අතර අයදුම්පත් මෙම ලින්ක් එක https://t.co/jaW96Mm3qB හරහා ලබාගත හැකියි.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 31st August 2020.
අයදුම් කිරීමට ක්ලික් කරන්න